Friday, June 8, 2018
"Hamadamath asai"
හැමදාමත් ආසයි
සුසුමක් වී ළඟ හිඳින්න
පීඩාවන් දුරු කරන්න
සිතට සැහැල්ලුව ගෙනෙන්න
හැමදාමත් ආසයි
ආදරයෙන් වැළඳගන්න
ඔය සෙනෙහස අත්විඳන්න
ඔබෙ පාළුව මකාලන්න
හැමදාමත් ආසයි
නිරතුරුව ම සිනාසෙන්න
සිනාසෙමින් සතුටු වෙන්න
ඔබෙ අසළ ම රැඳී ඉන්න
හැමදාමත් ආසයි
ඔබ එක්ක ම පිය මනින්න
එන බාධක ජය ලබන්න
මුළු ජීවිතය ම දිනන්න
හැමදාමත් ආසයි
- චතූ -
Subscribe to:
Post Comments (Atom)
"Sanniyakume Upatha ha bandi Purawatha"
සන්නියකුමේ උපත හා බැ`දි පුරාවත ජනශ‍්‍රැති අධ්‍යයනය කිරීමේ දී තවත් එක් මායාරූපී සංකල්පයක් වන පහතරට සන්නියකුමේ ර`ග දක්වන මහ කොළ සන්...
-
ඔබ මෙතෙක් නොදත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 1 මනාව පිහිටි පතුල් ඇති බව 2 දෙපතුල මගුල් ලකුණුවලින් පිරි බව 3 දික් විලුම් ඇති බව 4 දික් ...
-
"එක මවකගේ දරුවෝ........." සදලි හැමදාමත් වගේ මෙදිනත් පාන්දරින් නැගිට ඉක්මණින් සූදානම් වූයේ තාක්ෂණ විද්‍යාලයෙහි හදාරනු ...
-
ජනශ්රැතිය සහ මායා යතාර්ථය දැනුමේ මූලිකාංගය ශ්රවණයයි. මානවයා දාරක අවධියේ දී දැනුම ලැබීම අරඹන්නේ ශ්රවණයෙනි. මේ මවය, මේ පියාය යන...
lassanai dr
ReplyDeleteThank u dr..
ReplyDeleteHeart touching
ReplyDelete