ඔබට නොවටින මගේ ප්‍රේමය
මගේ ළඟ හිඳිමින්
ආදරය කරමින්
මගෙම බව කියමින්
තවත් අය වෙත ගියේ කෙළෙසද...
වරක් දෙවරක් නොව
වැරදි කළ සැමවිට
නැවත නුඹ මවෙතට
ගෙන සැනසුවා මං...
නැවත ඒ වරද ම
මට දිගින් දිගටම
කරන විට එලෙසම
තවත් ඉවසිය හැකිවේ ද මට…
- චතූ -
Subscribe to:
Post Comments (Atom)
"Sanniyakume Upatha ha bandi Purawatha"
සන්නියකුමේ උපත හා බැ`දි පුරාවත ජනශ්රැති අධ්‍යයනය කිරීමේ දී තවත් එක් මායාරූපී සංකල්පයක් වන පහතරට සන්නියකුමේ ර`ග දක්වන මහ කොළ සන්...
-
ඔබ මෙතෙක් නොදත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 1 මනාව පිහිටි පතුල් ඇති බව 2 දෙපතුල මගුල් ලකුණුවලින් පිරි බව 3 දික් විලුම් ඇති බව 4 දික් ...
-
"එක මවකගේ දරුවෝ........." සදලි හැමදාමත් වගේ මෙදිනත් පාන්දරින් නැගිට ඉක්මණින් සූදානම් වූයේ තාක්ෂණ විද්‍යාලයෙහි හදාරනු ...
-
ජනශ්රැතිය සහ මායා යතාර්ථය දැනුමේ මූලිකාංගය ශ්රවණයයි. මානවයා දාරක අවධියේ දී දැනුම ලැබීම අරඹන්නේ ශ්රවණයෙනි. මේ මවය, මේ පියාය යන...
Lassanai dr
ReplyDeleteThank u akke...
ReplyDelete