
නිහඬ නිසල ව
සිටිය මා හට
ඇසුණි රහසින්
ඉකිබිඳින එක්
සිතක සුසුමක්........
කළෙමි විපරම්
වටපිටාව ම
නැත පෙනෙන්ට
කිසිදු දසුනක්........
නිමේෂයකින්
දැනුණි කිසිවක්
හැඳින ගත්තෙමි
ඉකිබිඳින හඬ........
වටපිටක නොව
සුසුම්ලනුයේ
මගෙම බිඳිගිය
හදවතියි ඒ........
- චතූ -
සන්නියකුමේ උපත හා බැ`දි පුරාවත ජනශ‍්‍රැති අධ්‍යයනය කිරීමේ දී තවත් එක් මායාරූපී සංකල්පයක් වන පහතරට සන්නියකුමේ ර`ග දක්වන මහ කොළ සන්...
Lassanai dr...
ReplyDeleteThanks dr..
ReplyDelete